ශ්‍රී රාහුල විද්‍යාලය

නිර්මාතෘවරු

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg

1922 දී මුදුන්ගොඩ බැලුම්මහර ජයසුමනාරම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පාසල මුලින්ම ආරම්භ කර ඇති බවට තොරතුරු අණාවරනය වී ඇත. එම විහාරස්ථනයේ වැඩ විසූ අමරපුර සද්ධම්මයුක්තික නිකායේ නායක ධූරන්දර පලඹුරේ ශ්‍රී ඣාණවලංකාර මා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ විය.මුල්ම විදුහල්පාති වූයේ එස්.එස්.සෝමසිරි මහතා ය.

 පාසල පිහිටුවීමේදී ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ මූලිකත්වයෙන් අඩි 50*20 ප්‍රමානයේ සෙවිලිකළ ගොඩනැගිල්ලක් ප්‍රථමයෙන් තනවන ලදී.