ශිෂ්‍ය නායක දිවුරුම
බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ මැදපත්තුවේ බැලුම්මහර ග්‍රාමයේ ශ්‍රී රාහුල විද්‍යාලයෙහි ශිෂ්‍ය නායකයෙක් / නායිකාවක් වශයෙන් අද දින දිවුරුම් දෙන මමපාසලේ සියලු විනය නීති හා පාලන නීතිවලට පක්ෂපාතව කටයුතු කරන බවටද ,විදුහල්පතිතුමාගේ හා ආචාර්ය මණ්ඩලයේ අණට අවනත ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බවටද ,පාසලේ සෙසු සහෝදර සහෝදරියන්ගේ වාර්ගික , ආගමික , භාෂා ආදී භේදයකින් තොරව ඔවුන්ගේ සහයෝගය , අන්‍යෝන්‍ය විශ්වාසය වඩවාලමින් හා ඔවුන් සදාචාරාත්මක , මානසික හා සමාජීය වශයෙන් වෙනස්කම් වලට පාත්‍ර නොකිරීමෙන් ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීමට පරිශ්‍රමයක් දරන බවට ද ,පාසලේ පරිසරය හා සම්පත් ආරක්ෂා කොට සුරක්ෂිත කරන බවටද ,පාසලේ අභිවෘද්ධිය වර්ධනය කිරීමට හා සමගිය සාමූහිකත්වය පෝෂණය කරන බවට ද , සෙසු සහෝදර සහෝදරියන්ගේ අයිතිවාසිකම් හා නිදහසට ගරුකොට ආරක්ෂා කරන බවට ද ,යනාදී වශයෙන් මාගේ ධුරය කටයුතු හා කර්තව්‍ය පරාර්ථකාමීව අවංකව මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටු කිරීමට හා ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ,ගෞරව බහුමානයෙන් යුතුව දිවුරා පොරොන්දු වෙමි. මෙවර ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් 38ක් සිටින අතර ඒ අතර 11 ශ්‍රේණීයෙන් හා 10 ශ්‍රේණියෙන් 10 බැගින් 20 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
| ඡායාරුව | ශිෂ්‍යයාගේ නම | වසර |
|---|---|---|
|
අයි.ඩී.කලණ දිලන්ජන |
11 |
|
ඩබ්.ඒ,ගෞෂි විනෝද්‍යා |
11 |
|
ටී.ඩී.කවීෂ දිල්ශාන් |
11 |
|
ටී.ඩී.රශ්මි දෙව්මිණි |
11 |
|
ටී.ඩී කවීෂ මානෙත් |
11 |
|
ජී.ඩී.ඩිලිනි භාග්‍යා |
11 |
|
එම්.වී.සුදාර නිම්සර |
11 |
|
බී.ඩී.සචිනි දිනේත්‍රා |
11 |
|
ආර්.ඩී.සිතිජ ගිම්හාන |
11 |
|
ආර්.ඩී ඩිමාෂි චේතනා |
11 |
|
වයි.ජී.විශ්වක චිරංජය |
10 |
|
එල්.ආර්.නෙත්මි හංසිකා |
10 |
|
පී.පී.ශෂින් බිම්සර |
10 |
|
ටී.ඩී.අන්ජානා චමුදිනී |
10 |
|
එච්.ඩී.නිම්සර සංජන |
10 |
|
එල්.නිලුපුලි දිල්හාරා |
10 |
|
එච්.ඩී.හිමරු දුල්ශාන් |
10 |
|
එස්.ඩී ලිහිණි මධුරංගී |
10 |
|
අයි.ඩී.චතූෂ ඉදුවර |
9 |
|
එස්.එම්.සහන්සා දිලුමි |
9 |
|
බී.ඩී.සරිත් සංදේෂ් |
9 |
|
පී.පවනි සත්සරණී |
9 |
|
එම්.වී.මිගාර ප්‍රවීන් |
9 |
|
එල්.ඒ.ජනනි දසුනිකා |
8 |
|
එච්.ඩී.තිසරි විනෝද්‍යා |
8 |
|
ආර්.එම්.ශෙනුමි ආකර්ශා |
8 |
|
සුපුනි විශ්මිකා |
8 |
|
එස්.ඩී.සයුමි නාලිත්‍යා |
7 |
|
ඒ.එම්.දෙව්මි නවෝද්‍යා |
7 |
|
බී.ඩී.ලකිත්‍යා සිදස්නි |
6 |
|
බී.ඩී.ඔවින්දි ඩයස් |
6 |





