|
2010-2023 |
ඩ්බ්.ඒ.ජානක මයා |
|
2010 වර්ෂයේ ජූනි මස 28 දින අප පාසලට පැමිනි ජානක මයා අප පාසලේ ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයෙකි.පාසලේ සියලු සිසුන්ගේ ආදරය ද දිනා ගැනීමටද හැකි විය.ළමුන් සමග සයෝගයෙන් කටයුතු කලේ ය.පාසල තිබූ තත්වයෙන් උසස් තත්වයකට ගෙන ඒමට කටයුතු කලේ ය.2023.08.11 දින පාසලෙන් නික්ම ගියේ ය |
|
1997-2010 |
එච්.පී.එම්.එන්.පතිරත්න මිය |
|
|
|
1992-1996 |
ආර්.එස්.පී.ජයකොඩි මයා |
|
|
|
1985-1992 |
ජේ.ඒ.සිරිසේන මයා |
|
බුදු මැදුර තැනවීම.ළිද අලුත්වැඩියා කිරීම,පාසල් ගීතය සකස් කිරීම |
|
1982-1984 |
ඩ්බ්.කොළොන්නේ මහතා |
|
නිළ ඇදුම සකස් කිරීම |
|
1979-1982 |
එල්.ඩී.එම්.ප්‍රේමසිරි මයා |
|
|
|
1970-1978 |
එච්.ඒ.ඩී.ජයරත්න මයා |
|
විද්‍යාගාරය සකස් කිරීම |
|
1955-1970 |
එස්.එස්.ගනේපොල මයා |
|
අඩි 100*20 ප්‍රමානයේ කාර්‍යාලය පිහිටි ගොඩනැගිල්ල ඉදි කිරීම.පිට්ටනිය සැකසීම |





