ශ්‍රී රාහුල විද්‍යාලය

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg

දැක්ම


දරුවාගේ සැඟවුණු විභව්‍යතා ඔපවත් කෙරෙන ශාස්ත්‍රියේ අධ්‍යාපනයක් තුළින් අභිමානවත් , ගෞරවනීය , සදාචාරාත්මක , පරිසර සංවේදය සමාජයක් උදෙසා පුරවැසියන් තැනීම.



මෙහෙවර


විනයගරුක වූද, අවිහිංසාවාදී වූද, නිසි වදන් තෙපලන දෙගුරු වැඩිහිටියන්ට බුහුමන් දක්වන පොදු දේපල හා පරිසරය සුරකින මනා සෞඛ්‍ය පුරුදු ඇති ඉගෙනීමට ඉගෙන ගන්නා සමගියෙන් බැඳුණු උදාර පෞරුෂයකින් හෙබි මිනිසත්කම හඳුනන මිනිසෙකු දේශයට උරුම කර දීම සිරි රහල් කනිටු විදුහල් මාතාවගේ මෙහෙවර යි.