ශ්‍රී රාහුල විද්‍යාලය

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg

විදුහල්පති මගින් පාසලේ සියලු කටයුතු පාලනය කරයි.උප විදුහල්පතිනිය ද මෙයට සහය දක්වයි.ගුරුවරුන් ද , සියලුම ශිෂ්‍ය නායකයන් ද පාසල් කටයුතු වලට සභාගී වෙති.

කේ.එස්.විජයකුමාර මයා

විදුහල්පති

ඉන්දිකා විස්සුන්දර මිය

නියෝජ්‍ය විදුහල්පති

කේ.එච්.අමල් පූජිත මයා

සහකාර විදුහල්පති