ශ්‍රී රාහුල විද්‍යාලය

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg
පාසල ආරම්භ වූ දිනය 1922
පාසල රජයට පවරා ගත් දිනය 1934
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 2
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ
ග්‍රාම සේවක වසම බැලුම්මහර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 230
2024 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 26
පාසලේ වර්ණය නිල්,රතු,කොල,මෙරූන්