ජයග්‍රහණ
අප පාසලේ නැටුම් අංශයෙන් විවිධ ජයග්රහන ලබාගෙන ඇති අතර පළාත් තරගවලින් පළමු ස්තානය හිමි කරගෙන ඇති අතර ඒ සදහා විශාල මෙහෙයක් ඉටු කළේ නර්තනය භාර ගුරුතුමිය යි.
විද්‍යාව ඔලිම්පියාඩ් තරගවලින් 2 ස්ථානය හිමිකර ගැනීමට 6 ශ්‍රේණියේ කලණ ගයාන්ත සිසුවා සුදුසුකම් ලබාගෙන ඇත.මේ සදහා සුවිසල් මෙහෙයක් ඉටුකලේ අප පාසලේ විද්‍යා ගුරුතුමා අමල් පූජිත මයා ය.





