ගම්පහ
අප පාසලට විශාල සේවාවක් කළ කුමාරනායක නියෝජ්‍ය විදුහල්පතිතුමා අප පාසලේ සුවිසල් පුරුකකි. ඔහු පාසලෙන් නික්ම යාම කාගෙත් නෙතට කදුලක් එක් කලේ ය.,
විද්‍යාව ඔලිම්පියාඩ් තරගවලින් 2 ස්ථානය හිමිකර ගැනීමට 6 ශ්‍රේණියේ කලණ ගයාන්ත සිසුවා සුදුසුකම් ලබාගෙන ඇත.මේ සදහා සුවිසල් මෙහෙයක් ඉටුකලේ අප පාසලේ විද්‍යා ගුරුතුමා අමල් පූජිත මයා ය.