ශ්‍රී රාහුල විද්‍යාලය

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg
 

 

රුපු ඔද තෙද බිඳ දෙරණට පණ දෙන

සුරුවිරුකම් ඇති හෙළවිරුවන් තැනු

ශ්‍රී රාහුල විදුහල්  විදු මෑණි

ලක්බර දින දින ඔරැදේවා//

 

ශිල්ප සතර මිණි රුවනින් සුසැදුනු

අනගි සදාතන නුවණැස හෙළි කළ//

ගුණැති පිනැති සිසු කැල ජනනය කළ

විදුමිණ ඔබමය අප ජීවේ//

 

රුපු ඔද තෙද බිඳ....

 

දැයට පිපෙන නව මල් පුබුදාලන

අවිදු අඳුර ගන'දුර මුදවාලන//

දෙස බස ඔපකර සුමගට යොමු කළ

විදුමින ඔබමය අප ජීවේ//

 

රුපු ඔද තෙද බිඳ....