- පාසල ආරම්භ වීමට පැය භාගයකට පෙර පාසලට පැමිණිය යුතුය.
- උදෑසන් රැස්වීමට පෙර පන්ති පිරිසිදු කර අවසන් විය යුතුය.
- සියලු දෙනාම උදෑසන රැස්වීමට සහභාගි විය යුතුය.
- පංති කාමරය අවට පිරිසුදු හා අලංකාරව තබා ගත යුතුයි.
- ශිෂ්‍ය නිර්මාණ හා ආධාරක ප්‍රදර්ශනය විය යුතුය.
- පාසල් භූමිය හා ගොඩනැඟිලවලට හානි නොකළ යුතුය.
- පාසල් කාල සීමාව තුළ පාසලෙන් බැහැරවීම නොකළ යුතුය.
(අවශ්‍ය විට අවසර ගත යුතු ය) - පස්වරු දෙකෙන් පසු අවසරයකින් තොරව පාසලේ රැඳී නොසිටිය යුතුය.
- පෙරවරු හතට පෙර පාසලට නොපැමිණිය යුතුය.
- පාසල් හා පාසල් භූමිය නිරන්තරයෙන් රැකබලා ගත යුතුය.
- පාසලේ සියලු නීතිරීතිවලට ඔබ එකඟ විය යුතුයි.
නොමිලේ ලැබෙන පොත්පත් හා පුස්තකාල පොත් ආරක්ෂා කළ යුතුය.





