ගෞරවනීය ස්වාමීන් වහන්ස
ප්රිය මහත්මයාණෙනි,මහත්මයනී,
දයාබර දරු දැරියනි,
වර්තමාන,තොරතුරු තාක්ෂණ ලෝකයට පිවිසෙන්නට අවැසි වූ දැනුම, පාසල් දරු දැරියන් වෙත ලබා දීමට "සයිබර් ලොවට පියාපත් වැඩසටහන"මහත් පිටුවහලක් වූ බව සතුටින් දන්වා සිටිමි.
දරුවන්ට තාක්ෂණික මෙවලම් පහසුව සීමා සහිත වූ ද,ඉතා සහයෝගයෙන්,උනන්දුවෙන් ඔවුන් එම කාර්යයන්හි නිරත වනු දුටිමි.දැයේ දරුවන් වෙනුවෙන් නොමිලයේ මෙම වැඩසටහන සංවිධානය කළ සියළු දෙනාට මාගේ ගෞරව පූර්ව,ස්තූතිය පිරනමමි.