ගම්පහ
අප පාසලට විශාල සේවාවක් කළ කුමාරනායක නියෝජ්‍ය විදුහල්පතිතුමා අප පාසලේ සුවිසල් පුරුකකි. ඔහු පාසලෙන් නික්ම යාම කාගෙත් නෙතට කදුලක් එක් කලේ ය.,
අප පාසලේ නිල නිවාස 3ක් ඇත.එම නිල නිවාස එම නිවාසවල කොඩි සමග පහත ආකාරයට දක්වා ඇත.