අප පාසලේ සිංහල සාහිත්‍ය සමිතියක් ආරම්භ කලේ 2023.11.16 වෙනි දාය. සෑම මසකම අවසාන සිකුරාදා දිනයට මෙය යෙදී තිබෙනවා. එහි දී දරුවන්ගේ විවිධ හැකියා ඉදිරිපත් කරයි. මෙහි දී ළමුන්ගේ බුද්ධිය වැඩි කිරීම සදහා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද යෙදී තිබේ.
| සිංහල සාහිත්‍ය සමිතියේ සභාපති | සිංහල සාහිත්‍ය සමිතියේ ලේකම් |
|
|





