ශ්‍රී රාහුල විද්‍යාලය

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg

වෙසක් උත්සවය

අප පාසලේ වෙසක් පොහෝ දින නිමිති කරගෙන වෙසක් කාඩ් තරගයක් ද වෙසක් පහන් කූඩුවක් ද තනා තිබුණි.වෙසක් කාඩ් තරගය අංශ 3කින් පැවැත් වූ අතර  

  1. ප්‍රාථමික අංශය
  2. 6-9 ශ්‍රේණි
  3. 10-11 ශ්‍රේණි                              

එම අංශ 3 වේ.හොදම වෙසක් කාඩ් 3 තෝරා තෑගිද ලබා දුනි.

 

                         

Latest News

දැල් පන්දු ජයග්‍රහණ

අප පාසලේ නෙට්බෝල් පුහුණු කරන්නේ පාසලේ උප විදුහල්පති ඉන්දිකා ගුරු මෑණියන් ය.මෙවර පැවති නෙට්බෝල් තරගවලින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ය.

වෙසක් උත්සවය

අප පාසලේ වෙසක් පොහෝ දින නිමිති කරගෙන වෙසක් කාඩ් තරගයක් ද වෙසක් පහන් කූඩුවක් ද තනා තිබුණි.වෙසක් කාඩ් තරගය අංශ 3කින් පැවැත් වූ අතර