ගම්පහ
අප පාසලට විශාල සේවාවක් කළ කුමාරනායක නියෝජ්‍ය විදුහල්පතිතුමා අප පාසලේ සුවිසල් පුරුකකි. ඔහු පාසලෙන් නික්ම යාම කාගෙත් නෙතට කදුලක් එක් කලේ ය.,
අප පාසලේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනි...
අප පාසලේ නෙට්බෝල් පුහුණු කරන්නේ පාසලේ උප විදුහල්පති ඉන්දිකා ගුරු මෑණියන් ය.මෙවර පැවති නෙට්බෝල් තරගවලින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ය.
අප පාසලේ වෙසක් පොහෝ දින නිමිති කරගෙන වෙසක් කාඩ් තරගයක් ද වෙසක් පහන් කූඩුවක් ද තනා තිබුණි.වෙසක් කාඩ් තරගය අංශ 3කින් පැවැත් වූ අතර